Saturday, February 21, 2026
Follow Us
අද සිට ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව

අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට අද සිට සිය පැමිණිලි ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවනවා. එහි කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපිත බවයි.

(Neth)