Sunday, May 03, 2026
Follow Us
State

විශේෂ භාණ්ඩ හා සේවා බද්ධට අදාළ පනත ඉවත් කිරීමට රජය සූදානම් බවට වාර්තා වේ.

State

ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

State

විදේශ විනිමය හිඟය ලයිසන් එකටත් බලපායි

State

පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ සියලු රාජ්‍ය ආයතනවල ඉන්ධන හා විදුලිය භාවිතය අවම කිරීමට තීරණය කර තිබෙනවා. මීට අදාලව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ‌.ජේ. රත්නසිරි මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

State

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන් හට දීර්ඝ කාලීන වීසා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

State

ගෑස් ගොඩබෑමට මහ බැංකුව ඩොලර් නිකුත් කරයි

State

අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

State

කැබිනට්ටුව ගත් තීරණය

State

ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.

State

රට තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති පසුබිමක ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අද නව සභාපතිවරයෙකු පත් කෙරෙනවා. මෙලෙස එම ධූරයට පත් කෙරෙන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසායි.

State

අද දිනයේද, ඊයේ දිනයේ මෙන් “ඊ” සහ “එෆ්” යන කාණ්ඩවලට පැය හතහමාරක සහ සෙසු කලාප අටට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

State

හෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

State

විදුලි කප්පාදුවේ වෙනසක්

State

පාසල් විවේක කාලයේ වෙනසක්

State

Finance Minister Basil Rajapaksa has instructed all Local Government heads in the country to switch off all the street lamps in their respective Local Government areas until March 31 so as to conserve electricity.

State

ඔබේ ප්‍රදේශයටත් විදුලිය කැපෙන වේලාව මෙතනින් බලන්න

State

නව ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙතනින් බලන්න

State

නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත්දා තීරණය කළේ.