Monday, May 04, 2026
Follow Us
දුඹුරු සීනි ආනයනය කරන්න යයි

වෙළෙඳ අමාත්‍යාංශය කල ඉල්ලීම


එළඹෙන උත්සව සමය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අවසර දෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

(Aruna)