Sunday, May 03, 2026
Follow Us
State

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වන සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබන මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

State

අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීිරණය ක්‍රියාවට නැංවීමේ කටයුතු මේවනවිට සකස් කරමින් පවතින බව ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න පවසනවා. එම කටයුතු ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික ගැටළු ද මතුවන බැවින් කිසිඳු පාර්ශවයක් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි ඇය නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

State

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

State

හැකි අයුරින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

State

සා/පෙළ ලියපු සිසුන්ට විශේෂ පණිවුඩයක්

State

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

State

ලබන සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

State

ඖෂධ මිල ගැන රජය ගත් තීරණය

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

සිපිට්කෝ ඉන්ධන මිල ආයෙත් වැඩි වේ

State

විශ්‍රාමික හැඳුනුම්පතට ලැබෙන වට්ටම් මෙන්න

State

අද හෙටම ඖෂධ මිල ඉහළට

State

Claiming that restricting the imports of 367 non-essential items without a valid licence was not a total ban, State Minister Shehan Semasinghe said yesterday it was only a temporary measure.

State

ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙරුණා.

State

ආනයනය පාලනය කළ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

State

රජයක් වශයෙන් කුමක් කළත් ඊට හොඳක් කියන ජනතාවක් මේ රටේ නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

State

කම්කරු ඇමති අද පාර්ලිමේන්තුවේදී කළ කතාව

State

සතිඅන්තයට පෙර ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්පසු තවදුරටත් පෝලිම්ල රස්තියාදු නොවී ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ කරනවා.