Sunday, May 03, 2026
Follow Us
State

The Pfizer vaccine has now been made available for anyone above 20 years of age and it could be obtained from respective MOH offices, the Health Ministry said today.

State

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 ක වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

State

මිල ඉහළ දැමුව ද ඩීසල් අලෙවියෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් පාඩු ලැබීමට සිදුවන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වයන් යටතේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 කින් වැඩිකළ යුතු වුවත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 55 කින් පමණක් බවයි.

State

ලෝක වෙළඳපොලේ සිදුවන සිදුවීම් පාලනය කිරීමට හෝ මිල වෙනස්වීම් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය නොහැකි බවත්, එම තත්වයන්ට අනුගත වීමට ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාට සිදුවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. සමස්තයක් ලෙස මුලු ලෝකයේම ආර්ථිකය බරපතල ලෙස කඩාවැටී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ අපට ඩොලර් අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඒ් අනුව බවයි.

State

අවම ගාස්තුව 20යි!

State

මිල ඉහළ දැමුව ද ඩීසල් අලෙවියෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් පාඩු ලැබීමට සිදුවන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වයන් යටතේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 කින් වැඩිකළ යුතු වුවත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 55 කින් පමණක් බවයි.

State

දුම්රිය ස්ථානවලට අඩුපාඩුවක්ව තිබුණු මැෂිමක් සවි වෙයි

State

විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය

State

ඇමති නාමල්ගෙන් ඉල්ලීමක්

State

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි නිර්දේශයක්

State

මෙරට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ජනතාව එන්නත් කිරීම සඳහා ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන හා විශේෂ එන්නත්කරණ මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

State

අද පැය 3යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්

State

Higher interest rates on three transactions announced recently will come into force from today, the Central Bank said.

State

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන අගහරුවාදා ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

State

විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

State

මෙරට නිෂ්පාදනය කෙරෙන කිලෝග්‍රෑම් 50 හේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල වන්නේ රුපියල් 1850 ක්.

State

ඉන්ධන, ගෑස් පෝළිම් වැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තවත් මාස 07 ක් පමණ ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

State

Finance Minister Basil Rajapaksa said that they are trying to provide relief to people as much as possible, despite the challenges posed by the Russia-Ukraine conflict.