Friday, July 24, 2026
Follow Us
දුම්රිය ගාස්තු වැඩිකරයි

නව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු මෙන්න


කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැති හිමිව තිබේ.

මෙම තීරණය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව නව ගාස්තු සංශෝධනය සිදුවන අයුරු පහතින් දැක්වේ.

train

(Aruna)