Sunday, February 22, 2026
Follow Us
State

අද දිනයේද, ඊයේ දිනයේ මෙන් “ඊ” සහ “එෆ්” යන කාණ්ඩවලට පැය හතහමාරක සහ සෙසු කලාප අටට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

State

හෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

State

ලංකා ගමනාගමන මණ්ඩලයෙන් දැනුම්දීමක්

State

පාසල් විවේක කාලයේ වෙනසක්

State

Finance Minister Basil Rajapaksa has instructed all Local Government heads in the country to switch off all the street lamps in their respective Local Government areas until March 31 so as to conserve electricity.

State

පහ වසරේ දුවා දරුවන්ට සුභ පණිවුඩයක්

State

නව ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙතනින් බලන්න

State

නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත්දා තීරණය කළේ.

State

හෙට විදුලිය කප්පාදු කාලසටහන මෙන්න

State

විදේශ විනිමය හිඟය ලයිසන් එකටත් බලපායි

State

දේශීය සිමෙන්ති කම්හල් 06 අතරට අලූතින් එක්වන නව කර්මාන්තශාලාව

State

ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

ගෑස් ගොඩබෑමට මහ බැංකුව ඩොලර් නිකුත් කරයි

State

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත්කර තිබේ.

State

අද (06) දිනයේදී කලාප කිහිපයකට පමණක් පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

State

ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.

State

ඉකුත් 5 වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවට මීට පෙර ප්‍රකාශ කළද ඊයේ මෙන්ම අද දිනයේද විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

State

ආණ්ඩුව තුළ සහ කැබිනට් මණ්ඩලය තුළ මතුව ඇති අර්බුද සමනය කිරීම සඳහා පසුගිය සතියේදී සතියේදී කැබිනට් සංශෝධනයක් සිදු විය. විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කැබිනට් තනතුරු අහිමි වූ අතර දිළුම් අමුණුගම මහතාට සහ එස්.බී. දිසානායක මහතාට කැබිනට් මණ්ඩයේ අසුන් ගැනීමට අවස්ථාව හිමි විය.