මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාදනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.
The Pfizer COVID-19 vaccines that are currently in stock will be expiring in July, an official said.
President Gotabaya Rajapaksa has reappointed Prof. G.L. Peiris as the Minister of Foreign Affairs with effect from today (23).
P සිට W දක්වා වන කලාප 08ට පැය 06 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
The use of US $ 1 billion Indian credit line for the release of around 1500 containers of essential food commodities already imported from India and stuck at the port has been hampered since some of the shippers are not ready to accept payment in Indian rupees, a spokesman said.
එළඹෙන සිංහල-දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග ඉදිරි දිනවලදී ගන්නා බවත්, ඒ අනුව දැනට ජනතාවට විඳින පීඩනය යම් ප්‍රමාණයකින් අවම කිරීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝළිම් අවසන් වනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට බලධාරීන් ප්‍රකාශ කළද ඊයේ රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණා.
Page 204 of 638