Thursday, February 19, 2026
Follow Us
State

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

State

අවුරුදු දෙකකට පසු හුස්ම නිදහස් වෙයි

State

Ratata Hetak CSR programme today requested the speaker to take action to uplift the grade of the Sri Lanka Passport while enabling people to travel to at least 190 countries without a VISA.

State

ඉදිරි සති 03ක කාලය ඉන්ධන සහ ගෑස් සපයා ගැනීම අතින් දුෂ්කර කාල සීමාවක් බවත්, මේ හේතුවෙන් තමන් පමණක් ගැන නොසිතා කටයුතු කිරිමට රටේ සියලුම ජනතාව සිතට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

State

පසුගිය කාලයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වෙළදපොලේ අලෙවි කිරීමට ඇති මත්පැන් වල නියදි ලබා ගෙන පරීක්ෂා කිරීමක් සිදුකරන ලදී. එහිදී හෙළිවූයේ පල්දන්වත්ත, මල්කඩුවාව, කුරුණෑගල ලිපිනයේ පිහිටා ඇති රෝයල් සිලෝන් ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම (කළින් වයඔ ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම ලෙස හදුන්වනු ලැබූ) හා සිනජි ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම විසින් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන මත්පැන් වල Isopropanol හෙවත් Isopropyl අඩංගුව පැවැති බවයි. මෙම රසායනිකය නිවසේ භාණ්ඩ සෝදා ගැනීමට හා සනීපාරක්ෂක කටයුතු සදහා(වැසිකිලි පිරිසිදු කිරීම සදහා) භාවිතා කරනු ලබන රසායනිකයක් වන අතර එය මිනිස් ශරීරයට හානිකර දායක රසායනිකයකි.

State

පාසල් වෑන් රියැදුරන්ට පණිවිඩයක්

State

දින තුනකට වරක් සිදුකරන්න යන වෙනස විදුලිබල ඇමති කියයි

State

ඉන්ධන අර්බුදය හමුවේ සිසුන් මෙන්ම ගුරුවරුන් පාසල් වෙත ප්‍රමාදවී පැමිණෙන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි තීන්දු නොගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී 08 ප්‍රකාශ කළා.

State

ගුණාත්මක බීජ වී ගොවීන්ට ලබාදීමට පියවර

State

ඉදිරියේදී ගොවීන්ට සහන රැසක්

State

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රජය සතුව රුපියල් මිලියන 450 ක මුදලක් මේවනවිට පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

State

2022 ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 2330 වන වරට පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු” යන්නයි.

State

සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන්ට සුබ පණිවිඩයක්

State

අවම පිරිවැයක් යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගැනීමට මහජනතාවට අයිතිය ඇති බවත්, ඒ අයිතිය වෙනුවෙන් මහජනතාව සටන් කළ යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

State

ඉදිරි මාසය සඳහා ඉන්ධන ලබා ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඩොලර් මිලියන 500ක් ලබා දීමට එකඟවී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වන කොන්දේසි සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

State

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්