Thursday, July 23, 2026
Follow Us
සා/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතයි

විභාග දෙපාර්තමේන්තුව හදිසියේ ගත් තීරණය


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැනනැගී ඇති ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Aruna