Wednesday, February 18, 2026
Follow Us
State

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

State

රනිල්ට ජනපති ධුරයේ බලය පවරයි

State

The Sri Lanka Railway Department has taken steps to introduce an emergency number for commuters for contacting the department easily.

State

විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට අසුබ ආරංචියක්

State

ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගමන බාධා

State

වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

State

අද මධ්‍යහන 12 සිට කොළඹට ඇඳිරිනීතිය

State

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විශේෂ ඉල්ලීමක්

State

සේවකයින්ට අසුභ ආරංචියක්

State

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශ්වයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

State

හදිසි නීතිය ක්‍රියාත්මකයි

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කපන වේලාව මෙතනින්

State

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ක්‍රියාත්මක ඇදිරි නීතියට අදාල ගැසට් නිවේදනයට අනුවයි. කෙසේවෙතත් අලුයම පහට ඇදිරී නීතිය ඉවත් කළ බවට පොලීසිය මෙතෙක් සදහන් කර නැහැ. නෙත් නිවුස් අද අලුයම පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ඒ පිළිබද කළ විමසීමකදී ඇදිරි නීතිය ඉවත් කළ බවට තහවුරු කළේ ද නැහැ.

State

කතානායක විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි

State

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ.

State

කතානායකගෙන් විශේෂ නිවේදනයක්

State

The Sri Lanka Air Force (SLAF) today denied social media reports that President Gotabaya Rajapaksa is currently staying in a private house belonging to Air Force Chief Air Marshal Sudarshana Pathirana.