Monday, August 15, 2022
Follow Us
ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙයි

බහලුම් සදහා ඉන්ධන නිකුත් කරේ


ආනයන අපනයන බහලුම් සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ, කිව් ආර් කේතය යටතේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීමෙන් සිය සේවාව අඛන්ඩව ලබාදීමට නොහැකිවන බවට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංසදය කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හතරක් මගින් බහලුම් ප්‍රවාහන රථ සඳහා ඉන්ධන ලබාදීම සිදු කෙරුණි.

Aruna