Monday, February 16, 2026
Follow Us
State

ලෝක වෙළෙදපොළේ ගෑස් මිල පහළ යාමේ වාසිය ජනතාවට

State

ඇමැති ධුර ඉක්මනින් නොදුන්නොත් අයවැයේදී සහයෝගය දෙන්නේ නෑලු

State

පවතින අධික වර්ෂාපතනයත් සමග ප්‍රදේශ කිහිපයකට නාය යාමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

State

2022 සංශෝධිත අයවැය මගින් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩුකර, දැනට එම වයස ඉක්මවා ඇති රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සියලුම සේවකයින් දෙසැම්බර් 31 වනදා සිට විශ්‍රාම ගැන්වීමට යෝජනා කර තිබිණි.

State

පිළිතුරුවල පමාව වළක්වාගත හැකි ක්‍රමවේදයක්

State

අධිකරණය විසින් මරණ ද‌ඬුවම පනවා ඇති වැරදිකරුවන්ගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරයා සිය තීරණය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.

State

අක්ෂි කාච සහ ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ වර්ග 43ක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

බලශක්ති අගමැතිගෙන් ප්‍රකාශයක්

State

2022 වර්ෂයේ පළමු පාසල් වාරය සැප්තැම්බර් 07 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, දෙවන පාසල් වාරය ඇරඹෙන්නේ සැප්තැම්බර් 13 වනදාය.

State

රජය ගත් දිගුකාලීන උත්සාහය

State

Whilst stating that there is nothing wrong in getting assistance from foreign countries and international organizations to provide free meals to school children, the Minister of Education Susil Premajayantha today and he also said the opposition members should come forward to meet foreign diplomats and seek assistance for the nation.

State

භාණ්ඩ 48කට පැන වූ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට අධිකරණයෙන් රුපියල් ලක්ෂ 05ක් දක්වා වූ උපරිම දඩ මුදලක් පැනවිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. අදාල භාණ්ඩ සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 30 වනදායි.

State

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

State

The prices of each cigarette category has been increased with effect from today, cigarette companies said.

State

පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, කාණ්ඩ 12 ක් යටතේයි. ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහල නංවමින් විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉකුත් අගෝස්තු 25 වනදා දිනැතිව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

ලෝක බැංකු ණය ආධාර යටතේ යූරියා

State

පැය 2යි විනාඩි 20ක් රටම අදුරේ