State
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් දැඩි බලපෑමට ලක්වන ආගමික ස්ථාන 12,000 ක් පමණ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේවෙතත් එම ආගමික ස්ථාන සඳහා සහනාධාර ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
Details
Created: 20 September 2022
State
ආනයනික සහල් විෂ සහිත බවට ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණහොත් ඒ ගැන පරීක්ෂා කිරීමට සූදානම් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
Details
Created: 19 September 2022
State
ආයතන වලට ලිපි ද්‍රව්‍ය ගන්නවත් සල්ලි නෑලු
Details
Created: 18 September 2022
State
After several weeks of paying exorbitant prices to procure what used to be affordable snacks, consumers will witness a drop in the prices of confectionary products across all product categories.
Details
Created: 20 September 2022
State
විදුලි කප්පාදුව පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා
Details
Created: 19 September 2022
State
ක්‍රීඩා ඇමතිගෙන් අලුත් යෝජනාවක්
Details
Created: 18 September 2022
State
ගාල්ල වරායේ ආයේජනය සඳහා සමාගම් 03 ක් ඉදිරිපත්ව සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඉන් සුදුසුම ආයෝජකයා තෝරා එම සමාගමට ගාල්ල වරාය සංවර්ධනය කිරීමට නුදුරේදීම අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
Details
Created: 20 September 2022
State
අයදුම්පත් යොමු කරන්නේ මෙහෙමයි
Details
Created: 19 September 2022
State
ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන අනාවරණයක්
Details
Created: 18 September 2022
State
යුක්‍රේනයේ සිටි පිරිස ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
Details
Created: 20 September 2022
State
නිසාන් ලීෆ් ලංකාවට ගැළපෙන්නේ නෑලු මින් මතුවට රාජ්‍ය අංශයට විදුලි වාහන විතරයි විදුලි ත්‍රීවීලරේ කිලෝමීටරයට රුපියල් පහයි
Details
Created: 19 September 2022
State
රට තුළ ඖෂධ සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවට කිසිවෙකුටත් කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
Details
Created: 17 September 2022
State
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Details
Created: 20 September 2022
State
වැඩිම බලපෑම අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්ට
Details
Created: 19 September 2022
State
මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන්න
Details
Created: 17 September 2022
State
පැයයි විනාඩි 20ක් රටම අදුරේ
Details
Created: 20 September 2022
State
මෙරටට ආනයනය කර බෙදා හරින ලද සහල් විෂ සහිත බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
Details
Created: 18 September 2022
State
Cabinet sub-committee for economic revival appointed
Details
Created: 17 September 2022