Monday, February 16, 2026
Follow Us
සංචාරක අංශය ප්‍රවර්ධනය කළ යුතු බව ඇමති බන්දුල කියයි

ලංකාවේ ප්‍රතිරුපය ගොඩනැඟීම සැමගේ ම වගකීමක්


විදේශ විනිමය ගෙන එන සංචාරක අංශය ප්‍රවර්ධනය කර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කල යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කලමණාකරණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී සංචාරක දිනය නිමිත්තෙන් ‘නැවත සිතමු’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහි දී වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තරට ශ්‍රී ලංකාව පිළිබද වැරදි ප්‍රතිරූප මැවීමට ඉඩ නොතිබිය යුතු බවය

Aruna