Thursday, January 29, 2026
Follow Us
ජනපති මෛත්‍රී ටජිකිස්ථානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානය බලා ලබන 13 වනදා පිටව යාමට නියමිතය.

රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වන ජාත්‍යන්තර සමුළුවකට ජනාධිපතිවරයා එහිදී සහභාගී වනු ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාව ද හමුවීමට නියමිත බව සඳහන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජුනි 18 වනදාය.

(LNW)