Monday, September 14, 2026
Follow Us
බස්නාහිර ආණ්ඩුකාර AJM මුසම්මිල්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කොළඹ හිටපු පුරපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

(Lanka Leads)