බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය දැනුම්දෙයි සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දන්වා තිබේ. ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය පහත සඳහන් වේ.