Thursday, April 25, 2024
Follow Us
ප්‍රහාරය පිළිබඳ මා දැනුවත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමි - ජනපති

අප්‍රේල් 21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව ඊට පෙර දැනුවත් කර තිබුණු බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ 2019.04.08 වනදා පැවති ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීමේදී ද 21 ප්‍රහාරය පිළිබඳ තමන්ව දැනුවත් කිරීමක් සිදු නොවූ බවයි.

my3 tweet 01

(LNW)