Thursday, March 13, 2025
Follow Us
නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක්  දිවුරුම් දෙති

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

ඔවුන්ගේ නම් සහ අමාත්‍ය ධූර පහත පරිදි වේ.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය
වසන්ත සේනානායක මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය