Sunday, April 27, 2025
Follow Us
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත අද නිකුත් කෙරේ

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද (27) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට ද නියමිතයි.

ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට (28) පළ කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

(Neth)