Wednesday, February 04, 2026
Follow Us
වීසා ගාස්තු වෙනස් වෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


2023 අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සංශෝධනයට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

media release 38 s

Aruna