Tuesday, April 16, 2024
Follow Us
පොලිස් ඉහළ පුටුවල මාරුවක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ . ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම මාරුවීම් ලබාදී ඇත.

transers

(LNC)