Thursday, April 25, 2024
Follow Us
රසායනික පොහොර තහනම ඉවතට!

රසායනික පොහොර සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කිරීමට රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරමින් කටයුතු කර තිබේ.

ඒ අනුව කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්,ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමට එමඟින් කටයුතු කර ඇත්තේ.

(LNW)