Saturday, July 05, 2025
Follow Us
පොදු ප්‍රවාහනයේ වෙනසක්

ඩිජිටල්කරණය කරණයවන පොදු ප්‍රවාහනය


එළඹෙන 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

2022 වසරේ නව ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු අතර, එහි දී මෙම තීරණය පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

(Aruna)