Friday, May 17, 2024
Follow Us
LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

ක්‍රිකට් ලෝලීන්ට සුභ ආරංචියක්


LPL 2021 තරඟාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව සීමිත ප්‍රේක්ෂක පිරිසකට නැරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දුන් බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

(Aruna)