Thursday, May 02, 2024
Follow Us
මත්පැන් තහනමක් ගැන තීරණයක් ගනී

මත්පැන් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය


මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීම ඊට හේතු වී ඇත.

2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවත් එම කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා හැර ඇති බවත් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි

(Aruna)