Sunday, May 05, 2024
Follow Us
2022 අයවැය සම්පූර්ණ කතාව මෙතැනින්

2022 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම සම්පූර්ණ ලේඛනය මෙතැනින් බලන්න

මෙවර අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,284කි.

2022 අයවැය අනුව ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,912කි.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 1,628ක් හෙවත් 8.8%කි.

 

(Ada Derana)