Thursday, May 02, 2024
Follow Us
උත්සව සහ රැස්වීම් සදහා නව නියෝග පනවමින් ගැසට් නිවේදනයක්

උත්සව සහ රැස්වීම් සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුලත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, දැනට පවතින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එක් කරමින්. ඒ අනුව රැස්වීම්, ඒකරාශීවීම් වැනි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාගත යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

(Neth)