Wednesday, February 25, 2026
Follow Us
වාහන අමතර කොටස් ආනයනයට සීමා නැහැ - රජය කියයි

වාහන ආනයනයට සීමා පනවා ඇතත්, වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පැනවීමක් සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යොමු කළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)