Monday, July 27, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට සහනයක්

දුම්රියෙන් යන රජයේ සේවකයින්ට නිවේදනයක්


රාජ්‍ය සේවකයන්ගේ අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සදහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මෙම මස 10 වැනි දා දක්වා වලංගු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)