Tuesday, July 28, 2026
Follow Us
සියලු සුරාසැල් වසා දමයි

සුරාසැල් වැසෙන හේතුව මෙන්න


දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌

ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.

මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වන බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වේ

(Aruna)