Thursday, April 30, 2026
Follow Us
ලෝක්ඩවුන් එක තව සතියක් දික් වෙයි

ඇදිරිය ගැන ඇමැති කෙහෙලිය කියන කතාව මෙන්න


දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන 13 වැනිදා අළුයම 4.00 දක්වා යළි දීර්ඝ කර තිබේ.

ජනාධිපති ප්‍රකාශකවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

(Aruna)