Wednesday, April 29, 2026
Follow Us
ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවා දමයි

ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියනයක ණය වාරිකය ඊයේ දිනයේදී ගෙවා දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)