Wednesday, March 11, 2026
Follow Us
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

රජයේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (30) දිනයේදී මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

(LNW)