Wednesday, March 11, 2026
Follow Us
යාපනේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

යාපනේ, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ප්‍රදේශ පහතින් දැක්වේ.

image 8c8eb608a4

(LNW)