Wednesday, March 11, 2026
Follow Us
මත්පැන් සහ බියර් අලෙවිසල් අද සිට විවෘතයි

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අද (21) සිට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් බාර් සහ පබ් විවෘත කිරීමට අවසර නොලැබේ.

නිවේදනයක් නිකුත් කරමින් සූරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී ක්‍රියාත්මක කළ හැකි බවයි.

(Aruna)