Tuesday, January 20, 2026
Follow Us
රෝග සදහා ඖෂධ භාවිත කරන පුද්ගලයන් වෙත විශේෂ දැනුම් දීමක්

රෝග සදහා ඖෂධ භාවිත කරන පුද්ගලයන් කිසිසේත් එම ඖෂධ භාවිත කිරීමෙන් වැළකී නොසිටිය යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නෙත් නිවුස් වෙත පැවසුවේ භාවිත කරන ඖෂධ වට්ටෝරුවේ ඖෂධ සොයා ගැනීමට අපහසු නම් ළගම පිහිටි රජයේ රෝහලට ගොස් එම ඖෂධ ලබාගත හැකි බවයි.

(Neth)