Thursday, July 30, 2026
Follow Us
විශ්‍රාම වැටුප් ගෙවීමට අද සහ හෙට බැංකු සහ තැපැල් කාර්යාල විවෘත වේ - හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අද සහ හෙට රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තැබෙන බව ආර්ථික පුණර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට බැංකු සහ තැපැල් කාර්යාල වෙත යන පිරිස් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිද හමුදාව පියවර ගෙන තිබෙනවා.

(Neth)