Tuesday, January 20, 2026
Follow Us
පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට පණිවුඩයක්

ළබන 2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවය.

(Aruna)