Thursday, July 30, 2026
Follow Us
විශ්‍රාම වැටුප්ලාභීන් පණිවිඩයක්

විශ්‍රාම වැටුප්ලාභීන්ව එළඹෙන ජුනි 10 සහ 11 යන දිනවලදී විශ්‍රාම වැටුප් ලබා ගැනීම සදහා බැංකු වෙත පැමිණීමට සහ යළි නිවෙස් බලා යාමට ත්‍රිවිධ හමුදාව මගින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙනවා.

(Neth)