Thursday, July 30, 2026
Follow Us
තොග වෙළඳාම සඳහා විවෘතව තැබීමට තීරණයක්

අද (08) සහ හෙට (09) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙසේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

(LNW)