විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි ... විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ. ජුනි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා නිකුත් කළ චක්‍රලේඛය පහතින් දැක්වේ. (LNW)