සංචරණ සිමා නිසා ආදායම් අහිමි වූ ජනතාවට හෙට (02) සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කළ බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ.
කැබිනටි තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙහිදී දැනටමත් වැඩිහිටි දීමනාව , සමෘද්ධි දීමනාව හෝ රජයේ දීමනාවක් ලබන පිරිසට ලැබෙන දීමනාවත් රුපියල් 5000ත් අතර තිබෙන අඩු මුදල පමණක් හිමිවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
(Aruna)