සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මැයි මස (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවසයි.
සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් අදාළ තීරණය ගැනීමට නියමිත බවද අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේය.
(Lanka LEads)