ලොව උසස්ම ගණයේ කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සදහා වන යෝජනාව ලබන සදුදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ.
කෙසේවෙතත් ගොවීන් චෝදනා කළේ පොහොර හිගය හේතුවෙන් සිය වගාවන්ට ද හානි සිදුව ඇති බවයි.
(Neth)