Monday, January 19, 2026
Follow Us
ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පනවනවා - රටම ලොක්ඩවුන් කිරිමේ අදහසක් නැහැ : යුද හමුදාපති

සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ජනතාවගේ අත්‍යාවශය සේවා දිගටම පවත්වාගෙන යාමට බාධාවකින් තොරව පියවර ගන්නා බවත් ඉදිරියේදී කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව එක් කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)