Monday, January 19, 2026
Follow Us
ගුවන් තොටුපොළ වැසීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ

ගුවන් තොටුපල වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. රට තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යප්තිය හමුවේ වුවද විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට අනුව තවදුරටත් සිදුකරන බවයි නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ.

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා

(Neth)