Monday, January 19, 2026
Follow Us
රෝහල් ගතවූ සියලු කොරෝනා ආසාදිතයින් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙනවා - යුද හමුදාපති

රෝහල් ගතව ප්‍රතිකාර ලබන සියලු කොරෝනා ආසාදිතයින් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්වති මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවාග සෑම ආසාදිතයෙකුටම ඇදක් ලබා දී ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.

(Neth)