Monday, January 19, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව,

ගම්පහ දිස්ත්‍රික්කය –
වත්තල පොලිස් බලප්‍රදේශය

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම
වත්තල ග්‍රාම නිලධාරි වසම
හේකිත්ත ග්‍රාම නිලධාරි වසම
පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම

මහබාගේ පොලිස් බලප්‍රදේශය

කෙරඟපොකුණ ගල්උඩපිට ග්‍රාම නිලධාරි වසම
මත්තුමගල ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කය
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශය

නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත මාවත

කළුතර උතුර පොලිස් බලප්‍රදේශය

විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස
මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම

මතුගම පොලිස් බලප්‍රදේශය
යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන

යාපනය දිස්ත්‍රික්කය
කොඩිකාමම් පොලිස් බලප්‍රදේශය

කොඩිකමම් මධ්‍යයම ග්‍රාම නිලධාරි වසම
කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරි වසම

(Aruna)